ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුන පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreසංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.
Read Moreනවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හීදී පැවැත්වේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.
Read Moreමෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය අද (09දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිඩකයා සඳහා නිර්දේශ අතරට ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ඇතුලත් කර තිබේ.
Read Moreමෙම පත් කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
Read More2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (06දා) පැවැත්වේ.
Read More2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද(03දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.
Read Moreශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙක පරාජය වීම නිසා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට..
Read Moreනවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreවසරක් තුළ දෙවැනි වරට ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්වේ.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
Read Moreජාත්‍යන්තර තරග වලදී ලකුණු 27,000 සීමාව පසු කළ සිව්වන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ විරාත් කෝලි අද(30දා) සමත් විය.
Read Moreනවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට වඩා තමන් සලකා බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජයද සිල්වා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි හිටපු නායක සනත් ජයසූරිය වසරකට කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.
Read Moreවසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read More