ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම - කුසල් පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,කමිඳු මෙන්ඩිස්,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,ලහිරු මදුසංක,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත් වීමට නියමිතයි. තරඟය අද රාත්‍රී 7.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Read Moreඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
Read Moreපන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේයිඩ්න් හා දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත.
Read Moreදසුන් ශානක (නායක), ධනංජයද සිල්වා (උපනායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ණුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මධුශංක, මහීෂ් තීක්ෂණ,
Read Moreශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවන තරගය අද (12) රාත්‍රී 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
Read More’’දකුනු අප්‍රිකා කණ්ඩායමේ වැඩිපුරම අත්දැකීම් තියෙන දෙන්නම වමතින් පිත්ත හසුරුවන අය.ඉතින් ඩිකොක් දවාගන්න මම හිතනවා අපිට ඉන්න හොදම ඔප්ශන් එකක් තමයි රමේෂ් මෙන්ඩිස් ’’
Read Moreඑංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හී දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවට වාර්තා වෙයි.
Read More2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අද සංචිතය නම් කරනු ලැබුවා. එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වීමට නියමිතයි. මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවටයි.
Read Moreඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කැඳවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පුලින තරංග,මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙයි.
Read More’’මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.’’
Read Moreශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලීන් ඉලක්ක කොටගනිමින් මෙම පුහුණුකරුවන් නම් කර ඇත.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read More2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(8) ප්‍රකාශයට පත් කෙරිණි. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙයි. නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ශිකර් ධවාන් සහ යුස්වේන්ද්‍ර චහෙල් මෙම සංචිතයට ඇතුලත් වී නොමැත.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදයක කොටසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.
Read Moreමම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රී ප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රී ප්ලේ එක.
Read Moreජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇත.
Read Moreදකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read More