saravita-anim2

2024 නොවැම්බර් මස 25 වන සඳුදා

2024 නොවැම්බර් මස 25 වන සඳුදා

Sports - timelapse 5029 hours ago

LATEST

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රුමේෂ් රත්නායකට

calendar_today 2021 සැප් 29 - 17:16 remove_red_eye - 176  

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා පත් කර ඇති බවට වාර්තා වෙයි.

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබේ.

Read More

පළමු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් Jaffna Stallions වෙනුවට Jaffna Kings කරළියට එයි. එහි නව හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතා විසින් හිමිකර ගෙන තිබේ.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ. “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතු වෙයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබේ.

Read More

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.‍ ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇත.

Read More

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර ති​​බේ. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

ඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

ලබන මාසදී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

Read More

IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අබුඩාබි හී දී පැවැත්වෙන අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග RCB වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ඉන්දීයාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්විමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 5ක් වෙයි.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබේ.

Read More

“කිසිම ආරාධනාවක් නෑ. මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ.”

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම වර්තමානයේ ලීග ක්‍රිකට් තරගාවලි කිහිපයකම කණ්ඩායම් කිහිපයක පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් සිටින බවත් පළවන වාර්තා මහේල ප්‍රතික්ෂේප කරයි.

Read More

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භ වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයට මහේල ජයවර්ධනගේ කැමැත්ත?

Read More

වනිදු සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ රැසක් ක්‍රීඩා කර ඇති බවත් ඔවුන් මෙම තණතීරුවල ක්‍රීඩා කරන්නේ කෙ​සේද යන්න අත්දැකීම් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ දක්ෂතා කණ්ඩායමට විශාල සහායක් වන බවත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසා සිටියි.

Read More

මේ වසරේ පැවැත්වීම නියමිත 20-20 ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ නම් එය සතුටට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

Read More

පාකිස්ථානය සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතූන් මත කල් දැමීමට නවසීලින්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.

Read More

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස නායකත්වයට සමුදීමට තීරණය කර තිබේ.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

Read More

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇතිවූ පාදයක ආබාධය හේතුවෙන් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලි අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ තෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.