saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Sports - timelapse 518 hours ago

LATEST

ක්‍රිකට් අවුල ලිහන නව ක්‍රිකට් ව්‍යවස්ථාව නීතියක් කිරීමට යයි

calendar_today 2024 ජුලි 30 - 15:19 remove_red_eye - 276  

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ච්‍ත්‍රසිරි කමිටුව විසින් සකස් කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් ලෙස සම්මත ක්‍රියාත්මක කිරිම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගෙන තිබිණ.

Read More

ප්‍රභල ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානය දිනාගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.

Read More

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය නැරඹීම සඳහා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට 20000 ඉක්ම වූ ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ තිබේ.

Read More

ඉන්දිය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුලු පූජා කිරිමේ වරද හේතුවෙන් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම 888 ජයක් වාර්තා කිරිමට සමත්වූහ.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ට ලකුණු 213ක් රැස්කරමින් ලංකාවට ලකුණු 214 දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

Read More

ඉන්දිය කණ්ඩායම සමගින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට ඉන්දියාවට ආරාධනා කළේය.

Read More

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින් මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

විස්සයි20 තරග පල්ලේකැපිටියේදි Grass Embankment 500 A and B Lower 2,000 Grand Stand Top Level 5,000 Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000

Read More

ශ්‍රි ලංකා වේග පන්දුය යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට ඇති සිමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ. ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

Read More

ඒ අනුව නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ, අවිශ්ක ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා කුසල් ජනිත් පෙරේරාද තරගාවලිය වෙනුවෙන් නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට එක්වීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව් පත්කර තිබේ.

Read More

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකයට හිමිකම් කිමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද සමත්වූවාය. ඒ මැලේසියා කණ්ඩායමට එරෙහිව පන්දු 69කදී වේගවත් ලකුණු 119ක් රැස්කමිනි.එය චමරිගේ තෙවැනි විස්සයි20 ශතකයද විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ගාලු කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර අද රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාලු කණ්ඩායම සමත්විය ඒ යාපනය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි නායකත්වය චමරි අතපත්තු නම් කර තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 19දා දඹුල්ලේදී ආරම්භ විමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශ්‍රි ලංකාවේදි පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ඉන්දිය විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදිමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 108 ක නියෝජිතයන් 220 කගේ සහභාගීත්වයෙන් එළඹෙන 07/19 දින සිට 07/22 දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට අවස්ථාව සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරයි.

Read More

පාකිස්තානයේදී එළඹෙන 2025 වර්ෂයේදී පැවැත්වෙන චැම්පියස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වනිඳු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාස 6කට ආසන්න කාලයක් දැරූ අතර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් වනිඳුට දැඩි දෝෂාරෝපන එල්ල විය.

Read More

ඉන්දිය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙ නව අතුරු පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්වීමෙන් පසුව ඔවුන් දෙදෙනා යටතේ ඉන්දීය හා ශ්‍රි ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු අන්තර්ජාතික තරගාවලිය මෙය වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 115/9 සීමා කිරිමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වුහ. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර හැකි වූයේ ලකුණු 102ක් පමණි.

Read More

හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්දිය සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් මෙන්ම ඉන්දිය නායකයන් දෙපළක්ද වන විරාත් කෝලි හා රෝහිත් ශර්මා විස්සයි20 පිටියෙන් සමුගන්නා බවට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය ජය ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළහ.

Read More

සිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.