ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.
නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.
Read Moreජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
Read Moreඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
Read More“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.
Read Moreඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවලට දාව සීබ්‍රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
Read Moreගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
Read Moreඅද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅමාත් චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.
Read Moreකෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුළු වී සිදු කරන වන විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ කුමන විරෝධතාවයක් පැවතිය ද අඛන්ඩව ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය
Read Moreචීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ
Read Moreකෙසේ වෙතත් තරගාවලියේ නීති අනුව දික්කසාද වූ කාන්තාවට විවාහක රූ රැජින ලෙස පත්විය නොහැකි බව සඳහන් කරමින් කැරොලයින් ජූලි පුෂ්පිකාගෙන් කිරුළ ගලවා තරගකාරීනී අංක 17න් තරග කළ තරගකාරියට කිරූළ පෑළවීමට කටයුතු කළාය.
Read Moreනෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.
Read Moreපාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.
Read Moreබෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි (31) දින මිය ගිය බව වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසිය.
Read Moreකෑගල්ල ලංගම ඩිපෝව ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථයක් බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසින් සෆාරි බස්රථයක් බවට පත් කර තිබේ.
Read Moreඅපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreවසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
Read Moreයාපනය නල්ලූර් කෝවිල අසළ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සත්‍යග්‍රහයේ නිරත වූවන් හා මහනගරසභා නියෝජිතයින් අතර ඇති වූ උණුසුම් තත්වයක් පොලීසියේ මැදහත් වීමෙන් පාලනය කරන ලදි.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
Read More“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට කටයුතු කරන ලදි.
Read Moreහැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.
Read Moreඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත කුරහන් පැහැයෙන් යුතු ඉන්දියානු මැදිරි දහයක් හෙට දින කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද (8දා) රත්මලානේදී පැවැසීය.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා දිවයිනේ සියලුම කතෝලික පල්ලි වල අද දිනයේදී කලු ඉරිදා විරෝධයක් පවත්වයි.
Read Moreදුම්බර හෙවත් නකල්ස් වනපෙතේ ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වටිනාකමින් අනූන පිටවලපතන ලෝක උරුමයක් මෙන්ම මෙරට පිහිටි අද්විතීයම සංරක්ෂිත වනාන්තරය වේ. හෙක්ටයාර 10ක් පුරා විහිදි මෙම භූමියේ ජෛව විවිධත්වයේ සුවීශේෂී හමුවීම් ලෙස වටරැස්ස, කඳුලැස්ස, නිල්මොණලැස්ස, රළු ගල්පර මැඬියා, පතන් අල දැක්විය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 800ක් පමණ උසින් පිහිටි මෙම පතනේ මංපෙත් දුර මීටර 750කි. මෙම පතන දික්පතන නමින්ද හඳුන්වා දෙයි.
Read Moreකොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර අද (26) රාත්‍රී පැවැත්විණි.
Read Moreදිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැ
Read More