එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි
ගිනි ගැනිමකට ලක්වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ අපද්‍රව්‍ය මාරවිල වෙරළ තිරයට ගොඩගසා තිබියදි යුධ හමුදාව විසින් නිසි ක්‍රමවේදයන් අනුව ඉවත් කිරිම 30 දින උදෑසන සිට ආරම්භ විනි.
Read Moreකොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreකොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.
Read Moreඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
Read Moreගිනි ගන්නා නැවේ අද දවස ලබාගත් ඡායාරූප
Read Moreකොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුනේ ප්‍ර දේශ කිහිපයකම ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
Read Moreගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාව මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට වේගයෙන් වර්ධනයවී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
Read Moreකොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.
Read Moreඑළවළු වෙළඳාම සඳහා 24 දින අලුයම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreයුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreකොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා වරාය අධිකාරිය සමත්ව තිබේ.
Read More“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.
Read Moreනීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.
Read Moreකොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
Read Moreමෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස මීට සුලු මොහොතකට පෙර කිරුළ පැළදුවාය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත් විශාල ලෙස වාර්තා වෙද්දි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
Read Moreමේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් 19 වේගවත් පැතිරීම හේතුවෙන් සංචරණ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග බොහෝ නාගරික ප්‍රදේශ පාළු තත්ත්වයක් ගනු ලැබීය.
Read Moreවරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.
Read Moreකෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
Read Moreස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.
Read More