saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

Sports - timelapse 5552 hours ago

LATEST

ලොව වටිනාම මිල කළ නොහැකි මැණික් ගල් තුනක් තිබූ තැනින් එළියට ගනියි

calendar_today 2021 ජුලි 19 - 17:51 remove_red_eye - 2464  

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.

’’කරුණාකරලා බාධා නොකර ඔය දොර වහලා එලියට යන්න,’’ කී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහගෙ විස්තරය උනන්දුවෙන් අහගෙන හිටියා. පැය බාගයකට සීමා කරල තිබුණු මීටිම පැය එකහමාරකට වැඩියෙන් ගියා. මහතීර් අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ගැන කොච්චර පැහැදුනා ද කිව්වොත් ඔහු රනිල් ගේ වාහනය ගාවටම පසු ගමන් ආවා.

Read More

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවිධානය කරනු ලැබුවා.

Read More

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 15) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .

Read More

1991 වසරේ ජූලි මාසයේ 14 වැනි දිනක ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට කඩාවැදුනේ සන්නද්ධ රථයක් ලෙස සකස් කළ බුල්ඩෝසරයක් යොදා ගනිමිනි. බෝම්බ පුරවා තිබූ එම සන්නද්ධ රථය කඳවුර තුළට කඩා වැදු‍‍‍‍‍නොත් දහසකට අධික ‍‍ස‍‍‍‍හෝදර ‍‍‍සෙබළුන්‍‍‍ගේ ජීවිත විනාශ වන බව ක්ෂණිකව අව‍‍බෝධ කරගත් ‍‍එම රණවිරුවා සිය පණ නොතකා බෝම්බයක්ද රැගෙන ඒ වෙත කඩා පැන සහෝදර සෙබලුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් සන්නද්ධ රථ‍‍‍‍‍‍ය පුපුරුවා හැර අලිමංකඩ කඳවුර සතුරන් අතට පත්වීම වළකා ගත්තේය.

Read More

අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

109 වැනි වසරට වෙනි ජන්ම දිනය (2021.08.20) සැමරිමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගිනිගත්හේන රම්පාදෙණිය ග්‍රාමසේවා වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනපති සමාව යටතේ හිරෙන් නිදහස් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.

Read More

ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදීමත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. අද උදෑසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පැමිණ සිටි අයුරු ඡායාරූපවල දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Read More

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නත් මාත්‍රා 50,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.

Read More

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

Read More

බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

පුත්තලම විරුතොඩේ ප්‍රදේශයේ කොහු අපනයන කර්මාන්ත ශාලාවක 3 දින හදිසියේ ඇති වු ගිනි ගැනීමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.

Read More

සමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්‍ෂා කළේය.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

Read More

ඒක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (28දා) දිවයිනට පැමිණියේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26දා) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.