කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයස
කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.
Read Moreපොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු ඊයේ (12 දා) සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.
Read Moreඋස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreඅනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය පැවැත්වෙන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මීට සුළු මොහොතකට පෙර එක්වූහ.
Read Moreකාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ යටවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය.
Read Moreබදුල්ල නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා 13 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67 ඇතුළු 75 දෙනෙකු අද (05දා) සවස පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.
Read Moreමොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුම් අවසන් අදියරට පැමිණෙමින් පවතී.
Read Moreඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.
Read Moreයාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
Read More74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (04දා) 12.00 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
Read More74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (04දා) පෙරවරුවේ පැවත්විණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් ඡායාරූප වලින් දැක්වේ.
Read Moreශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.
Read Moreඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
Read Moreමධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ඇති අයුරු තැන්නේකුඹුර පාලම අසලින් දිස් වන අයුරුයි මේ.
Read Moreතරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
Read Moreකල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වල දමන බව වගාකරුවන් පවසති.මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව,මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගණනාවක වගා කර ඇති අතර එය අක්කර 500 කට ආසන්න බව පවසති. මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා ඉවත් කර වල දැමු බව වගාකරුවන් පවසති.
Read Moreආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (01දා) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ 74 වැනි ජාතික නිදහස් දින පෙරහුරු පෙළපාළිය නිරීක්ෂණය කරන ලදී.
Read Moreවිදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.
Read Moreශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
Read Moreශ්‍රී ලාංකික ජනතාවට, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතා සහ රටේ ඉදිරි ගමනට ආශිර්වාද සමගින් නව වසරකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරිමේ අරමුණෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ (26දා) මහානායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කරවූ දහසකට අධික මහා සංඝරත්නය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
Read Moreරජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද හමුදා ගොවිපළේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙළීම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
Read More(LONG READS)ලංකාව වටා ඇති මුහුද සම්පත් බහුල ස්ථානයකි. ජෛව විවිධත්වය මෙන්ම මුහුදුබත් වූ නෞකාවන් හා නාවික සුන්බුන් නිසාද එහි වටිනාකම් තවදුරටත් ඉහළ දමා ඇත. නමුත් මේ නාවික සුන්බුන් පිළිබඳ අපට ඇත්තේ ඉතා අල්ප දැනුමකි.
Read Moreවස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
Read Moreඅඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රග බලන් අනේ හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ ඒ එදා රගේ පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.
Read More