ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යලයේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.
Read Moreබේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිට
Read Moreමීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.
Read Moreදීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreසන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමට කටයුතු කළේය.
Read Moreමේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තුව අද (19දා) රැස්විය.
Read Moreහැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) දින පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreදඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවෙකු අද (15දා) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
Read Moreකොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.
Read Moreකුඩු සහ ජලය කලවම් කොට පෙට්‍රල් බව පවසා ලීටර් පහක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකු සැකපිට 12 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් පසු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreපානදුර දුම්රිය ස්ථානයේ ඊයේ (06) දුම්රිය බළධාරින් සහ මගීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තාවයක් හේතුවෙන් ප්‍රවේශපත් කවුළු පහම වසාදමා තිබූනි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපය (Bad Ground Handling ) සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ .
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreකිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.
Read Moreමහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.
Read Moreඅද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචාරක කණ්ඩායම්වලට වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28දා) උදේ උදෑසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු රජයේ ඉහළ මට්ටමේ දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreපියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහකි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ය. වසරේ එක් එක කාලයෙ දී මෙම ග්‍රහලෝක වෙන වෙනම රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකි අතර, මෙම දිනවල විශේෂයක් වන්නේ මෙම ග්‍රහලෝක 5ම එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි වීමයි.
Read Moreඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
Read Moreමන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා) ලැබී ඇතැයි වාර්තා වෙයි.
Read Moreජාත්‍යන්තර යෝගා දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද (21දා) පැවැත්විණි.
Read More’’අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය’’ යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.
Read Moreදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.
Read More