මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු යානය 11/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.
Read Moreනවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග් රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු තොග මිල සීඝ්රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථා වෙළෙන්දෝ පෙන්වා දෙති.
Read Moreතම එකම දියණිය හා බිරිඳගෙ ගෙල කපා දමා ඉන් පසු නිවස තුළදි ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කර ඉන් පසු එය මෙම ඝාතන සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයා ඉන්ධන වර්ගයක් සිරුරට දමා ගෙන ඔහුද එම ගින්නට පැන දිවි නසා ගෙන ඇති බව හලාවත සිංහපුර වත්ත ප්‍රදේශයෙ සුවිසල් නිවසක සිදුවු ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිවු බව හලාවත මූලස්ථාන පොලිසිය 21 දින පැවසිය.
Read Moreප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
Read Moreඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉඳිකරන සූර්ය බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතී. කොරියානු රජයේ ආධාර මත ඒ සඳහා ඩොලර් මිලියන 3.05 වැයකෙරේ.මෙම ව්‍යාපෘතිය වර්ගමීටර් දාහතරදහස් පන්සීයවිස්සකින් සමන්විතය.
Read Moreඑසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටියේය.
Read Moreපසුගිය යල කන්නයේ දේශීය ලොකු ළුණු වගාකර තම අස්වැන්නට නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූනු ගොවීන් සඳහන් කරති.
Read Moreබෝවතැන්න ජලාශයේ අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ජලය ඉවත් කිරීම හේතුවෙන් අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත් සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.
Read Moreනව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අදඅ (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි
Read Moreඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි 09/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු උත්සවය අමතමිනි.
Read Moreකලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසති. අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව මේ දිනවල ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවත් ඇතා ගමන් කරද්දී ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කාගේත් නෙතට කඳුළක් ගෙන දෙන දසුනක් වී තිබේ.
Read Moreබෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටී බව පානදුර පොලිස් ජීවත ආරක්ෂක ඒකකය පවසයි.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
Read Moreකරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03දා) දිවුරුම් දුන්නේය.
Read Moreමෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ සමත්ව තිබේ.
Read Moreමෝටර් වාහන කර්මාන්තය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) යටතේ දේශීයව නිෂ්පාදනය කරන ලද Cargo ට්‍රක් රථයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත හඳුන්වාදීම ඊයේ සවස (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිණි.
Read Moreමහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Okane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අවසන් රන්දෝලි මහ පෙරහරේ සමාරම්භය සනිටුහන් වූ අතර ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා යන හස්තීන් ගමන් කළේය .
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.
Read Moreෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සුපිරි නිවාස සංකීර්ණයක දෙමහල් නිවසක ශීතාගාර තුළ කුශ් බීජ රෝපණය කරමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යමින් ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනා කුශ් මත්ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read More