විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණයට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.
Read Moreශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි
Read Moreකොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ජනබලය විරෝධයේ පෙළපාළි ආරම්භ වී තිබේ.
Read Moreගින්න පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවට අයත් ගිනි නිවර රථ යොදවා ඇති බව වාර්තා වෙයි.
Read Moreඉන් එක් කණ්ඩායමක් පොලීසිය බවත්, අනෙක් කණ්ඩායම දේශපාලනඥයන් වන අතර, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී රට තුළ නීතිය සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම හේතුවෙන් අපරාධවලින් 35%ක් අඩුවී තිබෙන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
Read Moreමහනුවර දළදා පෙරහරෙහි 12 වෙනි වරටත් සධාතුක කරඩුව වැඩමවු නැදුන්ගමුව රාජා හස්තියා ගම්පහ නැදුන්ගමුවේ සිය හාම්පුතාවන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා හමුවට පැමිණෙමින් සිටියදී චාරිත්‍රානුකූලව පිළිගැනීමක් ඊයේ (3) පෙරවරුවේ යක්කල ආයුර්වේද පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read More11වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගිවූ ශ්‍රී ලංකාකණ්ඩායම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 101-29ක් ලබමින් සියදෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
Read Moreබිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31දා) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.
Read Moreවර්තමානය වන විට සමාජමාධ්‍ය ජාල, ගෝලීය වියවුල්තාවන් ඇතිකිරීමට හේතුවනසාම්ප්‍රදායික නොවන බලපෑමක් බවට පත්වඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
Read Moreඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය.
Read Moreනුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.
Read Moreබරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.
Read Moreබහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපතිමෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29දා) දහවල් කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
Read Moreඅපජලය හා අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීමේ අවදානමකට මුහුණදී ඇති මීගමුව කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ ’V Force’ කණ්ඩායම විසින් පසුගියදා කලපු තීරය පිරිසුදු කරනු ලැබීය.
Read Moreමොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පවසති.
Read Moreබංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් මහතා ආරාධනා කරනු ලැබීය.
Read Moreරන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
Read Moreශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින්
Read Moreදේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
Read Moreඑහි 900කට අධික ඇමෙරිකානු මැරීන් හා නාවික හමුදා භටයින් පිරිසක් සිටින බවද තානාපති කාර්යාලය පවසයි
Read Moreවිනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්
Read Moreධීවර වරායවලින් නිකුත් කරන ඩීසල් ලීටරයක මිල දින 10ක් තුළ රුපියල් 23කින් පහළ දැමිය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්‍රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
Read Moreකොළඹ පෞද්ගලික රෝහලක රථගාලේ ආරක්ෂක වැටත් කඩාගෙන මෝටර් රථයක් පහළට ඇඳ වැටීමට යෑමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.
Read Moreභාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
Read Moreජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
Read More