ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
Read Moreඅද දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ අයුරින් සන්සුන් ලෙස අවසන් වූ විය. මේ එහි නොදුටු දර්ශණයන්.
Read Moreඅඛණ්ඩව තෙවැනි දිනයටත් අද දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් විය. මේ එහි අවස්ථා කිහිපයක් අද කැමරාවේ සටහන් වූ අයුරුයි.
Read Moreදෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය.
Read Moreපාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ හා යක්කල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ගැටලු විසඳන ලෙස සිසුවෝ ඉල්ලති
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.
Read Moreගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව ගියේය.
Read Moreජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.
Read Moreසාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.
Read Moreජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.
Read Moreමෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.
Read Moreපවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.
Read Moreඋඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreමෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්‍රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ’සැබෑ ජනබලයක් ගොඩනගමු’ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඊයේ (01දා) පැවසූහ.
Read Moreකතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreවෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.
Read Moreලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.
Read Moreජනබලයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාව කොල්ලුපිටියේදී පැවැත්විණ.
Read Moreකොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.
Read Moreඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreසෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreචීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.
Read More