2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.
මාධ්‍ය‘වේදීන්ට සිදුකළ හිරිහැර කිරීම්, ඝාතනය කිරීම්වලට වගකිවයුතු පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන ඊයේ (29දා) නිහඬ විරෝධතාවයක නිරත විය.
Read Moreවතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදි එයට කැපවිමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින්ව අද ඇගයිමට ලක් කෙරිණ.
Read Moreපාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.
Read Moreශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.
Read Moreවීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.
Read Moreස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
Read Moreහිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.
Read Moreමහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා.
Read Moreවතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම සඳහා අද (23දා) රටපුරා පැවැත්වූ විරෝධතා ව්‍යාපාර පාගමන් හා තෝරාගත් වතුවල සිදුකළ වැඩ වර්ජනය අතිසාර්ථක බව ‘වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය’ සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ.
Read Moreපිළිකා රෝගයෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.
Read Moreචිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා.
Read Moreවවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.
Read Moreරටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
Read Moreශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreඑංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.
Read Moreශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.
Read Moreචාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.
Read Moreවකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.
Read Moreපිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබේ.
Read Moreකොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.
Read Moreහින්දු බැතිමතුන්ගේ තෛපොංගල උත්සවය අදට (15දා)ට යෙදි තිබේ. ආගමික වත් පිළිවෙත් සඳහා මුල් තැන දෙමින් ඔවුන් තෛපොංගල් දිනය සැමරීය.
Read Moreවිධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreභාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.
Read Moreසාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.
Read More