20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඅඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස සම්මාන දිනා ගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන ’ලංකාදීප’ පුවත්පත සමත් විය.
Read Moreඅයවැය 2019 අද (05) දා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කෙරුණු අතර, අයවැය සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පිවිසි ආකාරය සහ අවසානයේ තේ පැන් සංග්‍රහයට එක්වූ අකාරය ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreඅද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreකොළඹ විලාසිතා දැක්මේ තවත් අදියරක් කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.
Read Moreදුර්ලභ සුදු ගෝන පැටවෙක් සෝමාවතිය වනේද්‍යානය ආශ්‍රිතව හමුව තිබේ.
Read MoreColombo Fashion Week -2019 වසෙරේ අදියර කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ආරම්භ විය.
Read Moreතම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.
Read More“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.
Read Moreඅද දින (28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදි උද්ඝෝෂණයක නිරත වි සිටි ගුරුවරුන් පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කර කළේය.
Read Moreබැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් කරන ලෙස ඉල්ලා ඊයේ (27දා) දූෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (27දා) පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.
Read Moreකොළඹ 02 ධර්මපාල මාවතේ විදුලි පහන් කනු තුළ ඇති විදුලි බල්බ දහවල් කාලයේදීත් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreජෝර්ජ් කිට් පදනම හා ජෝන් කීල්ස් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කලා පොළ මෙවරත් කොළම 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදි (Green Path) පැවැත්විය.
Read Moreරත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreමේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප‍්‍රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.
Read Moreජනමාධ්‍ය අමාත්‍යාංශයේදි අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.
Read Moreටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreඋමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ
Read Moreමෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreවට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.
Read Moreපොලීසියේ උසස් නිලධාරීන් කඳුළු ගෑස් වලින් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැළඳ ගෙන සිටියා.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreකළමනාකරණ සහකාර සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (21දා) දිවයිනේ ස්ථාන දෙකක සිදුකළ විරෝධතාවලට රජය ප්‍රතිචාර නොදැක්වූ බැවින් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්විණ.
Read Moreසෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයින් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.
Read Moreකොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත වඩා හිදුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read More