saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

Sports - timelapse 8857 hours ago

LATEST

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

calendar_today 2019 ජුනි 24 - 09:25 remove_red_eye - 2325  

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.

Read More

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්ව විද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.

Read More

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.

Read More

අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.

Read More

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

ගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

Read More

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.

Read More

සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.

Read More

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිදුවිය.

Read More

එක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.

Read More

ආරක්ෂාවට අමතර ගුවන් යානයකුත් කටුනායකට

Read More

ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

Read More

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.

Read More

ඊයේ (05දා) දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිසර දින සැමරුම් උත්සවය අද (06දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.

Read More

දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.

Read More

බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.

Read More

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.

Read More

ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.

Read More

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්තා වෙයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.

Read More

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

Read More

නීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු අද (29දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.