එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
Read Moreරට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප‍්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාව තුළ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ’’බුදුපුත් සුරක්ෂාස’’ භික්ෂු රක්ෂණාවරණය හඳුන්වාදීම තෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
Read Moreපාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
Read Moreනැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.
Read Moreචීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.
Read Moreපොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.
Read Moreකැලණිය විශ්ව විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්ව විද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.
Read Moreටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read Moreඅනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
Read Moreනෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
Read Moreගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
Read Moreආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
Read Moreසුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
Read Moreඑක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිදුවිය.
Read Moreඑක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.
Read Moreආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.
Read Moreඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
Read Moreඊයේ (05දා) දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිසර දින සැමරුම් උත්සවය අද (06දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
Read Moreශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.
Read Moreදමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.
Read Moreබස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
Read More