බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
විජය පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පත සහ එම්.ඩි. ගුණසේන ප්‍රකාශන සමාගම එක්ව පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සංවිධානය කළ පොත් ලියන ඉස්කෝලේ යොවුන් නවකතා රචනා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජයග්‍රහණය කළ යොවුන් නවකතා පොත් තුනක් අද (20) එළි දක්වනු ලැබිණි.
Read Moreබෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.
Read Moreකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (20දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නියෝජිත ඩී. සී මංජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
Read Moreමෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreහිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ’’අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ’’මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.
Read Moreහම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read More“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreඅදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.
Read Moreවයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
Read Moreදකුණ ආසියාවේ ඉදිවූ උසම කුලුන වන නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත් කළේය.
Read Moreදකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.
Read Moreආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් කොළඹට කැඳ වූ බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා ආබාධිත රණවිරු හා දිවිපිදූ රණවිරු ඥාති සංසඳය සඳහන් කරයි
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
Read More1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.
Read Moreජාතික බුද්ධි යාන්ත්‍රණය නැවත ස්ථාපිත කර එය බලතල සහිත බුද්ධි ප්‍රධානීන් යටතට පත් කළ යුතුයි. විවිධ අතවර නිසා බිඳවැටුණු ආරක්ෂක අංශවල මානසිකත්වය ශක්තිමත් කර දේශපාලනයෙන් තොර රැකවරණයක් ඔවුන්ට ලබාදිය යුතුයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඅතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.
Read Moreවිධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු වූ බව විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක්‍රියාත්මක කරන ලදී.
Read Moreසිය නිල මාලදිවයින් සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස මාලදිවයිනට ළඟා විය.
Read Moreමෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
Read Moreචීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැලකේ.
Read More`ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම´ වෙනුවෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එළිදැක්වීම නෙළුම් පොකුණ රඟහලේ පරිශ්‍රයේදි අද (27දා) සිදුකෙරිණි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද (27දා) දින පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreදේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන විද්‍යාත්මක ප්රකාශනයන් සදහා වූ ජනාධිපති සම්මාන උළෙල” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
Read Moreඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදි සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.
Read Moreවසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More