දෙමළ සංස්කෘතිය අරමුණු කොට යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරත වීම මෝදර ශ්‍රී විශ්නු කෝවිලේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස්දේ වානන්ද, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
Read Moreමෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වනසතුන් සතුන් දඩයම් කිරීමට සහ විනෝදය සඳහා රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශවලට ගිනි තැබිම් සිදු කරයි.
Read Moreශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.
Read Moreදිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .
Read Moreබත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.
Read Moreකොළඹ පාක් ස්ට්‍රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.
Read Moreතබ්බෝව කුඹුරු යායට අද (9) දින අලුයම 30 කට ආසන්න වනඅලි රංචුවක් අක්කර 50කට ආසන්න භූමියක කිරට නැමි තිබු කුඹුරු යායක් සම්පුර්ණයෙන් වනසා ඇති බව ගොවිහු පවසති
Read Moreකිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරණ පාපැදියක් නිපදවා ඇත.
Read Moreතුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා සහ පහ වසරේ ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් දෙන්නැයි ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් අද (06) දින දහවල් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් හමුවිය.
Read Moreසම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
Read Moreකිසිදු මුලික පහසුකමක් නොමැතිව තම ජීවිතය අන්ත අසරණව ගෙවන පුත්තලම මදුරන්කුලිය උනාවේලිය ජනතාව වෙත බලධාරින්ගේ ඇස යොමු කරන්නැයි මොවුහු ඉල්ලති.
Read Moreශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අලුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.
Read Moreතංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේදී පෙරලී යාමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.
Read Moreපෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
Read Moreවසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහනයක් අද උදෑසන ශ්‍රී ජනතාව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
Read Moreඅති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.
Read Moreකොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.
Read Moreරක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
Read Moreමොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreසැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ’AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.
Read Moreතරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.
Read Moreසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ “සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල” අද (17දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreනේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .
Read Moreඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
Read Moreවසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
Read Moreලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read More