මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.
ලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
Read Moreසමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.
Read Moreකොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreසාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreඑහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.
Read Moreනාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.
Read Moreකොළඹ නගරයේදී අද දිනයේදී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැතියේය. ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබුණත් එම ස්ථානයට විරෝධතාකරුවන් එක්නොවූහ.
Read Moreනව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.
Read Moreසංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.
Read Moreපුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සංවිධානය කර තිබු 72 නිදහස් දිනය වර්ණවත් කරමින් නාවික හමුදා යාත්‍රාවක් අද ( 4 ) දින පුත්තලම කලපුවේ වර්ණවත් කරනු දැකගත හැකි විනි .
Read Moreශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දිනය අද (04දා) යෙදී තිබේ. මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකා රජය, චීන රජය මෙන්ම දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසකගේම දායකත්වය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස බේරා ගැනීමට හැකි වුණු බව එම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායම පවසා සිටියි.
Read Moreරටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවිශ්ව විද්‍යාල විද්‍යායතන තුළ කප්පාදු කල උපාධිය රැකගැනීමේ අරමුණින් සිසුහු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුහ.
Read Moreවූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.
Read Moreනව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ හුබෙයි පළාතේ දින 10කින් ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් අද (02දා) අවසන් කිරීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ හා යාපනය අතර සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ විය.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය නවෝත්පාදන හා තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් කරමින් ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (29දා) පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ .
Read Moreශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදි (27) කොරෝනා රෝගී චීන කාන්තාවක් හමුවීමත් සමග කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලංකාවේ අද දින
Read Moreසාර්ථකව 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත‍්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථා, ‘‘තරංගනී’’සිනමා ශාලාවේදී ඇරඹිනි.
Read Moreපසුගිය කාලය තුළ නිසි අවධානයට ලක් නොවු ශ‍්‍රී ජයවර්ධනපුර බැද්දගාන තෙත්බිම් උද්‍යානය නැවත ජන ආකර්ෂණයට යොමු කරවීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Read Moreරුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read More