පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.
Read Moreදිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුළ රඳවා සිටින රැඳවියන් සිතුවම් කළ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේදී හෙට (04දා) තෙක් පැවැත්වෙයි.
Read Moreඅපේ‍්‍රල් අවුරුදු වසන්තය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන ජනතාවට පහසුකම් රැසක් ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාවට නංවා ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.
Read Moreවකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreසංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි.
Read Moreඑම උද්ඝෝෂණ පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.
Read Moreකොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය.
Read Moreතමාව සිරගතව සිටි වසර 05ක කාලය සඳහා හිඟවැටුප් හා වන්දි ඉල්ලා හිටපු ආබාධිත යුධ හමුදා සෙබලෙකු බුත්තල නගරයේ තොරණක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreඅපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.
Read Moreකොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
Read Moreමිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreහැටන් සිංගිමලේ රක්ෂිතයේ අද දින (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.
Read Moreචීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ
Read Moreසෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි.
Read Moreමිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.
Read Moreලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
Read Moreසමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.
Read Moreකොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreසාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.
Read More