සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්, අද (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී මේජර් නිලයේ ලාංඡනයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පළඳවනු ලැබිණි.
Read Moreකොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයයි
Read Moreචීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreපෞරාණික වටිනාකමික් යුත් නිල් මැණිකකින් නිර්මිත අඟල් 02ක් පමණ වූ බුදු පිළිමයක් රුපියල් බිලියන 6කට විකිණීම සඳහා සූදානම් කර තිබියදී සැකකරුවන් සිවු දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඇඳිරි නීතය ක්‍රියාත්මක වීමෙන් පසුව මිනුවන්ගොඩ නගරය දිස්වූ අයුරු
Read Moreරාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.
Read Moreදිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.
Read Moreලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අවසන් ගෞරව දැක්වූයේය.
Read Moreකොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.
Read Moreකුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සකස් කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.
Read Moreලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.
Read Moreඋතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28දා) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
Read Moreඅන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
Read Moreආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.
Read Moreඋඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව දින කීපයක් පුරා නොකඩවා පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.
Read Moreනොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.
Read Moreමෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.
Read Moreඋපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.
Read Moreකොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.
Read Moreනීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreකොළඹ ප්‍රධාන මාර්ග 4 ක මංතීරු නීති ක්‍රියාත්මක කිරීම පොලීසිය තීරණය කළා. මේ සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීමේ කටයුතු ඊයේ (13දා) සිදු කෙරුණා. මෙහෙදී පොලිස් කාන්තාවන් මෙම දැනුම්වත් කිරීම සිදු කරන පුවරු අතැතිව කොළඹ නගරයේ තැනින් තැන සිටිනු දැක ගත හැකි වුණා. අද සිට මංතීරු පැන්නොත් කළින් නොකිව්වයි කියන එහෙම පොලීසියට කියන්න රියදුරන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති බවයි මෙයින් පෙනෙන්නේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .
Read More(නවතම ඡායාරූප) බොරතෙල් ප්‍රවාහන නෞකාවේ දෙවැනි වරටත් ඇතිවූ ගින්න පාලනය කිරීමෙන් අනතුරුව එම නෞකාවට මුදවා ගැනීමේ සමාගමේ නියෝජිතයන් ගොඩ වී ඇති බව වාර්තා වෙයි.
Read More(නවතම ඡායාරූප)ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. දෙවැනි ගින්න ඊයේ ඇති වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් පවතී.
Read Moreපාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.
Read More