ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
සරේ කණ්ඩායම හා ලැන්කෂයර් කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන සිවුදින පළමු පෙළ ක්රිකට් තරගයේදී සුපිරි උඩපන්දුවක් ලබාගැනීම කුමාර් සංගක්කාර ඊයේ (24දා) සමත්වුණා. ස්ටුවර්ට් මේකර් යොමුකළ පන්දුවකට ජෝඩන් ක්ලාක් ලබාදුන් උඩපන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි සංගා විසින් සුරැකිව රැකගත්තා. දකුණතින් ඔහු මෙම උඩපන්දුව රැකගැනීමට සමත්විම කැපී පෙනෙයි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්රකාශක ප්රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd