එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය නැරඹීම සඳහා එක්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් සිය පෞද්ගලියක වියදමින් එක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
එසේම එම තරගාවලිය ආවරණය කිරීම සඳහා එක්වෙන ජනමාධ්‍ය ආයතන 12ක නියෝජිතයන් සඳහා ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර ඇතුළු එංගලන්තයේදී තරගාවලිය ආවරණය කිරීමට යන වියදම් ක්‍රිකට් ආයතනය වසින් දැරීමටත් නියමිතය.
\