ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට පිටතින් බලපෑම් ඇති බවට පුහුණුකරුට දැනෙයි නම් එය ගැටලුවක් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි. සිය ට්විටර් ගණුම හරහා අනුගාමිකයෙකු යොමුකළ ගැටලුවකට පිළිතරු දෙමින් මහේල මෙ බව සඳහන් කරයි.
මේ අතර දඹුල්ලේදී ප්රෙක්ෂකයන්ගේ හැසිරීම පිළීබඳවද මහේල අහස් දක්වන අතර ඔහු පවසන්නේ ප්රේක්ෂකයන්ට දැනෙන දේ තමන්ටද දැනෙන නමුත් තැන්පත්ව විසඳුම් සොයාගත යුතු බවයි.
එසේම මිනිසුන් සිටින්නේ විසඳුම් සොයා ගැනීමට බවත් ඔහු සඳහන් කරයි.