ශ්රී ලංකා කණ්ඩායමේ ප්රහාරත්මක ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වීහ හේතුවෙන් දෙවැනි එක්දින තරගය ඔහුට අහිමි වී තිබේ. ඒ වෙනුවට ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට පැමිණ තිබේ.
තරග තහනමෙන් පසුව දික්වැල්ල හෙට පැවැත්වෙන තරගයට ක්රීඩා කිරීමට නියමිතව තිබුණි.
මේ අතර ආබාධයකට ලක්ව සිටින සුරංග ලක්මාල් තවදුරටත් ශ්රී ලංකා සංචිතය හා රැදෙනු ඇත.මීට අමතරව වේග පන්දු යවන ක්රීඩකයන් වෙන ණුවන් ප්රදීප් හා ණුවන් කුලසේකරද කණ්ඩායමට කැඳවා තිබේ.