ඒංගලන්තයේ ආරම්භවීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 109ක පරාජයක් ලැපීය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු පන්දුවාර 50 තුළදි කඩුලු 8ට ලකුණු 275ක් රැස්කර ගැනීමට සමත්විය. නායක මිතලි රාජ් ලකුණු 85ක් රැස්කළේය.
ඉන්දීය කාන්තා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 275ට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි.