ප්‍රවීණ යතුරු පැදි ශූර ආනන්ද වෙඩි සිංහ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු අද (29දා) ජීවිතක්ෂයට පත්විය. නුවර එළියේ යතුරු පැදි තරගයක් අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු අනතුරට ලක්විය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. මිය යන විට වෙඩිසිංහ මහතා 47 වැනි වියේ පසුවූයෙය.
ආනන්ද වෙඩිසිංහ හා ඔහුගේ බිරිඳ