ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තියුණු තරගයකින් යුද හමුදා කණ්ඩායම පරදා ජය ලැබීමට හැව්ලොක් සමත්විය. ඒ ලකුණු 45-42 ක් ලෙසිනි. මෙම තරගය කොළඹ හැව්ලොක් ක්රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ. කෙසේ වෙතත් දෙවැනි අර්ධය සම්පූර්ණයෙන් කණපිට පෙරළූ හැව්ලොක් ක්රීඩකයෝ එම අර්ධයේදී තවත් ලකුනු 24 ක් රැස් කලේ ප්රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුභ ආරංචියක්
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd