පරිගණක සාක්ෂරතාව වර්තමානය වන විට අපට නැතිවම බැරි දෙයක් බවට පත් වී අවසන්. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළත් පරිගණක දැනුම ලබාදෙන්නේ මේ නිසාමයි. 2019 වර්ෂයේ සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කර තිබෙන්නේ පරිගණක සාක්ෂරතාව ඒ තරම්ම වැදගත් වන නිසාමයි.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දේවපතිරාජ ජාතික විද්‍යාලය යනු වසර සියයක් තරම් දිගු ඉතිහාසයක් පවතින පාසලකි. දරුවාට පාසලක් තුළින් මෙවර අප ගෙන එනුයේ එම විද්‍යාලය පිළිබඳ සටහනකි.
Read Moreදරුවන්ගේ ආවේගශීලීභාවයන් ඇතැම් දෙමවුපියන්ගේ සිතට මහත් කනස්සල්ලක් මෙන්ම පීඩාවක් එක්කරන්නකි. විශේෂයෙන් මුරණ්ඩු නැතහොත් චණ්ඩ ගති ස්වභාවයන් පෙන්නුම් කරන දරුවන් හේතුවෙන් මවුවරු දැඩි මානසික පීඩනයකට ලක්වෙති.
Read Moreඅනාගතයේ තමන් නියැළෙන්නට සිහින දකින වෘත්තිය හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් එලෙස උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට සිතන ඔබටත්, තමන්ගේ දරුවාගේ අරමුණ කරා යන ගමන් මග පෙහෙළි කරන දෙමවුපියන් වන ඔබටත් නැගෙන ගැටලු කිහිපයකට අප මෙලෙස පිළිතුරු ගොනුකරනු ලැබුවෙමු.
Read Moreපෙර පාසල, දරුවෙකු පන්ති කාමරයකට කොටු කරන, කාල සටහනකට කොටු කරන තැනක් බවට පත්වන්නේ නම් දරුවාට එය වඩාත් නීරස වන්නට ඇති හැකියාව ඉතා ඉහළය. එසේ නොවී නිදහසේ අනාගත ලෝකයට විශිෂ්ටයෙකු ලෙස පියමනින්නට ශක්තිමත් පදනමක් ගොඩනගන ස්ථානයක් බවට පෙරපාසලක් පත්වන්නේ නම් එය දරුවාට වඩාත් සුන්දර ස්ථානයක් බවට පත්වනු නොඅනුමානය.
Read More21 වැනි සියවස ජය ගැනීමට නම් නිර්මාණශීලීත්වය, පරිගණක චින්තනය හා කේතීකරණය (coding) මෙන්ම ඩිජිටල් කුසලතා සහ නව නිපැයුම් මානසිකත්වයක් දරුවන්ට අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටි Create Lab එවැනි කුසලතා වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය මෙවලම් හා පහසුකම් සපයන ආයතනයකි.
Read More