ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 16 වන බදාදා
අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.
මඩකලපුවේදී මෙම වැඩසටහන පසුගිදයා පැවැත්විණ. පසුව ඔවුන් සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව පාද චාරිකාව ආරම්භ කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ සදහන් කළේ මෙම සංගමයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික සංහිදියාව ප්‍රවර්ධනය වන බවයි.
popular news
ලක්ෂ 240ක් වටිනා විදෙස් මුදලුත් රාජසන්තකයි ලක්ෂ 3ි1ක දඩයක් ගෙවීමටත් නියෝග
ලංකාවට ආපු කාන්තාවකට ගුවන් යානය තුළදී ලිංගික අතවර
සියා හා මිත්තණිය මරා දැමූ මුණුපුරා අල්ලයි
පොළොන්නරු ඉතිහාසයේ විශාලතම කංසා වැටලීම
තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd