දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
ඒ අනුව හෙට පෙරවරුවේදී දීඝවාපිය ප්‍රතිසංස්කරණය කිරීමත්, 24 දා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමත් ආරම්භ කිරීමට නියමිතය.