ධර්ම දේශනා මාලාවක් සඳහා ලබන මස 01 වැනිදා අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් (කොටුවේ පොඩි හාමුදුරුවෝ) දකුණු කොරියාවට වැඩම කිරීමට නියමිතය.
දකුණු කොරියාවේ ජීවත් වන ශ්රී ලාංකිකයන්ගේ ධර්ම අවබෝධය පිණිස මෙම සංචාරය සංවිධානය කර ඇති අතර, ඒ අනුව මේ සඳහා සභභාගි වන ලෙස උන්වහන්සේ දකුණු කොරියාවේ වෙසෙන සියලු ශ්රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිති.