saravita-anim2

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

Religion - timelapse 7743 hours ago

LATEST

කොවිඩ් -19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබයි

calendar_today 2020 මාර් 29 - 13:18 remove_red_eye - 293  

මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.

චීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.

Read More

සියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

Read More

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විත විය.

Read More

නිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

මධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ.

Read More

කෝරෝනා වසංගතය පැරදවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳාගැනිමටද කමිටුවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.

Read More

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

Read More

SMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.

Read More

මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.

Read More

DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව ලබාගත හැකියි. ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත්තෙමු.

Read More

මරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය.

Read More

ඇට්ලස් සමාගම මෙහි මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය ලබාදෙයි.

Read More

කොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

ඉතාලිය 9134, ස්පාඤ්ඤය 5690, චීනය හුබෙයි 3177 වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි

Read More

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රිතිකාර කිරිම සඳහා වෙන්කර ඇති වැලිකන්ද මූලික රෝහලේ සියලුම වියදම් තමන් භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා මියගොස් තිබේ.

Read More

කොරෝනා ආසාධිතයකු බවට මේ වන විට හඳුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වූ නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වල යෙදවීමට සෞඛ්‍ය අංශ අද (28දා) කටයුතු කෙරුණී.

Read More

රජයේ සායනික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් වෙනුවෙන් ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු මධ්‍යම තැපැල් හුවමාරුව හරහා නිවසටම ලබා දිමේ පියවරයන් ඉදිරියේදි ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද අබාධිත දිමනාව නොලබන , පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විට දැඩිව ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ පසුවන අටලුගම ප්‍රදේශයේ කළ සංචාරයකි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්‍රවෘත්ති වලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

Read More

පුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාරියා ආසාදිතයකු නොවන බව වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.