saravita-anim2

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 පෙබරවාරි මස 05 වන බදාදා

Religion - timelapse 7737 hours ago

LATEST

කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය

calendar_today 2020 මාර් 30 - 21:08 remove_red_eye - 3948  

(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Read More

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද (30දා) දින අරලියගහ මන්දිරයේ දී රැස් විය

Read More

දකුණු ආසියානු කලාපය තුළ සිදුව ඇති කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව අද දිනය වනවිට 59ක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Read More

සිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි.

Read More

ඔහු අද දිනයේදී පෞද්ගලික රෝහලක සිට මිගමුව රෝහලට මාරුකර එවා ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේද අද දිනයේදීය.

Read More

රටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය හේතු කොට ගෙන ජලය භාවිතා කරන පිරිස් එම ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.

Read More

පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බවත්, ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායන මඟින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00සිට මධ්‍යම 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරයි.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29) දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ලෙස ස්ථාපිත කරන ලදි.

Read More

කොව්ඩ් 19 ගෝලීය වසංගතයක් වූ මෙවන් කාලයක නිරෝධානය පිලිබඳ කාගේත් අවධානය යොමුවී තිබේ. කායිකව හා මානසිකව ව්‍යාකුල වූ ඔබට සෞඛ්‍ය සම්පන්න විය හැකිද?

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

මෙරට සියලුම ජනතාව ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියලු දෙනා එක්සත්ව එක්සිත්ව රජයත් රාජ්‍ය නිලධාරිනුත් සෞඛ්‍ය සේවා අංශත් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පොලීසියත් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දිය යුතු බව මල්වතු අස්ගිරි අනු නා හිමිවරුන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දී සිටී .

Read More

මේ වන විට කොරෝනා ආසාධිතයකු බවට හඳුනානෙ ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිවුදෙනෙ‍කු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමග අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Read More

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටි.

Read More

(LONG READS) නැගෙනහිර ලන්ඩනයේ වාසය කරන ග්‍රෑම් ඇබොට් නම් මෙම පුද්ගලයා, පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී කෝවිඩ් 19 න් වැළැකීම සඳහා ශ්‍රී ලංකාව ගනිමින් තිබූ මෙම ක්‍රියාමාර්ග පිළිබඳ අත්දැකීම් වෙත මෙලෙස මුහුණ දී තිබුණි.

Read More

ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන අවස්ථාවේදී ඩයලොග් සමාගම සිය අඛණ්ඩ සන්නිවේදනයන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.

Read More

නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වලින් ඉල්ලයි.

Read More

අද(30) උදැසන 6 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කළ අතර මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6925ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ යයි.

Read More

රට තුල පැතිරයන කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දී සඳහා රජයේ සේවයේ නියුතු විධායක නිලධාරින් සිය දිනක වැටුප සෞඛ්‍ය හා කෝවිඞ් 19 සමාජ ආරක්‍ෂණ අරමුදලට පරිත්‍යාග කිරිමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද (30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය අධාර තොගයක්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (28දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

කොරොනා වසංගතය ලෝකය පුරා පැතිරිමත් සමග බිඳ වැටෙමින් තිබු ජනතාවගේ අපේක්ෂාවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ඉතාලියේ ජෙනොවා පළාතෙ කොරොනා රෝගය වැළඳුනු වයස අවුරුදු 102 කාන්තාවක් ඊයේ (29) සුවය ලබා රෝහළෙන් පිටව ගොස් තිබේ.

Read More

යුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

Read More

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 723700ක් දක්වා වර්ධනය වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 34018ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දින ගණනාවක් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇඳිරිනීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.

Read More

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.