saravita-anim2

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 පෙබරවාරි මස 05 වන බදාදා

Religion - timelapse 7706 hours ago

LATEST

කොරෝනා නිසා ස්විස් වැඩිහිටි නිවාස ප්‍රභල ගැටලුවක

calendar_today 2020 අප්‍රේ 06 - 13:33 remove_red_eye - 835  

ස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.

Read More

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩනැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අකුරණ ප්‍රදේශය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය මීට වඩා අවශ්‍ය බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කොරෝනා වයිරසය ආසාදනය විමෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109 ක් බවට පත්ව ඇත.

Read More

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

දින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.

Read More

අකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

MSC Magnifica නෞකාවේ සිටින එකම ලාංකිකයා වූ අනුර බණ්ඩාර බේරා ගැනිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.

Read More

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන ඉතාලයෙන් ධනාත්මක ප්‍රවෘත්ති කිහිපයක් පැමිණ තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.

Read More

සිකුරාදා දිනයේදී චීනයේ හුබෙයි පළාතේ මිලියන 5.57 ක ජනතාවක් තමන් සේවය කරන ස්ථානවෙත ගොස් සේවා කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත වලට අනුව දෛනික වශයෙන් ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට සෙනසුරාදා දිනයේදී 100000 ඉක්මවා ගියේය.

Read More

කොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු හෙට (05දා) සිට රත්නපුර ශික්ෂණ රෝහලේදී කළ හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියාව අහිමි වූ සියලු දොනට සහනාධාර දීමනාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මෙරට කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් සංඛ්‍යාව 175ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

[LONG READS] කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය විමෙන් එරට දී මිය ගොස් ඇති බව සඳහන් වෙයි.

Read More

සමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව ගොඩනැගුනු ’සමගි සහන අරමුදල’ මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද (5) මුව ආවරණ 10,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.

Read More

කෝවිඩ් -19 ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.