ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreඅද (23) තවත් කොරෝනා ආසාදිතයන් 918 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඑන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 443 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreඅද (22) තවත් කොරෝනා ආසාදිතයන් 878 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 92 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 19 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.
Read Moreකොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 882 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබේ.
Read Moreසංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.
Read Moreෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
Read Moreඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.
Read Moreකොවිඩ් 19 වයිසරය ආසාදනයවීම හේතුවෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ (20) දින ජිවිතක්ෂයට පත්ව ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.
Read Moreඅද (21) තවත් කොරෝනා ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,321ක් වෙයි.
Read Moreඅද (21) තවත් කොරෝනා ආසාදිතයන් 918 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 66 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 55 දෙනෙකු අයත්.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
Read Moreඅගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ.
Read Moreකොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගතවන තෙක් ස්නානාය නොකල කොවිඩ් සුව වූ හා කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයන් 673 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,509 ක් වෙයි.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයන් 836 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreකොවිඞ් ආසාදිතව සිටි 1055 ක් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් අද (20) දින පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන් 24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.
Read Moreඅද (19) තවත් කොරෝනා ආසාදිතයන් 436 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,733 ක් වනවා.
Read More