saravita-anim2

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා

Religion - timelapse 7623 hours ago

LATEST

ඉතාලියේ පළමු වරට ආසාදනය වන සංඛ්‍යාව සුව වන සංඛ්‍යාවට අඩුවෙයි

calendar_today 2020 අප්‍රේ 24 - 12:31 remove_red_eye - 693  

කොවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවට වඩා ඉතාලිය තුළ සුවවන රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට ඉහළ ගියේය.

තවත් පිරිසක් පවසන්නෙ මෙම කාලසීමාවේදී ඇතැම් අවස්ථාවලදී කොළඹට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Read More

මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.

Read More

විදෙස්ගතව රැකියාව කරන 75000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

Read More

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා සෘණාත්මක බව තහවුරු වී තිබේ.

Read More

මාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.

Read More

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 25,549 දක්වා වර්ධනය විය ඉතාලියේ මරණ දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

ෆාම්තෙල් ආනයනය කිරීමේදී ලීටරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 100ක බද්දක් පැනවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 38ක් වාර්තා තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සීමාවාසික වෛද්‍ය වරයෙකුට පහරදුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපදීම , පහර කෑමට ලක්වූ වෛද්‍ය වරයාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බැවින් සැකකරු යළි අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව ප්‍රකාශ කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

රට තුල පවතින වාතාවරණය මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණ බව පවසමින් තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේ පිරිසක් නාගසේන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල අද (23) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණින.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද (23) දින පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.

Read More

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ

Read More

අකුරල කහව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි මාලනී අබේරත්න මහත්මිය අද (23දා) නියෝග කළාය .

Read More

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි.

Read More

මෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද (23දා) දහවල් සිදුවුණු අතර නැවත දැනුම් දෙනතුරු එම වෙළදසැල් විවෘත කිරිමට අවසර නොදෙන බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ සේවයේ නියුතු රියදුරු මහතෙකුට කොවිඩ්-19 වෛරසය වැළදි ඇති බවට එහි පාලනාධිකාරියට ඇතිවූ සැකය දුරුකර ධාවන කටයුතු නවතා දමා වසා දැමීමට තීරණය කළ ඩිපෝව විෂබීජහරණයට ලක්කර නැවත එහි කටයුතු යථාතත්වයට පත්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ ඊයේ (23දා) උදෑසන කටයුතු කළහ.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හදුනා ගත් කොරෝනා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කළ බවත් වැලිකන්ද විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 39 ද පොළොන්නරුව මහ රෝහලේ සැකසහිත පුද්ගලයින් 06ක් ද ප්‍රතිකාර ලබන බවත් පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද (23) පෙරවරුවේ පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 334ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද මේ දක්වා දිනයේදී රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.