saravita-anim2

2025 ජනවාරි මස 27 වන සඳුදා

2025 ජනවාරි මස 27 වන සඳුදා

Religion - timelapse 5281 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිත මරණ‍ 40ක්

calendar_today 2021 ඔක් 05 - 18:29 remove_red_eye - 110  

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.

අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 563 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 477 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 477,851 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් වාර්තා වී ඇතඅ ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 786ක් වෙයි.

Read More

අද (04) දැනට කොරෝනා ආසාදිතයන් 572 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (03) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 18,076 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙකු හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 542 දෙනෙකු අද (03) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 652 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 256 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 855 ක් වනවා.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 15 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 599 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 561 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,646ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

Read More

අද (01) තවත් කොරෝනා ආසාදිතයන් 644 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 58 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 48 දෙනෙකු අයත්.

Read More

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 597 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 458,085 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

මෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

අද (30) තවත් කොරෝනා ආසාදිතයන් 178 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 912 ක් වනවා.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 734ක් මෙරටින් හමුවි තිබේ.

Read More

ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 59 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 631 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 256 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 941ක් වනවා.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 61 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 14 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 47 දෙනෙකු අයත්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.