saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

Religion - timelapse 7363 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් සුවය ලබයි

calendar_today 2020 ජුනි 20 - 17:00 remove_red_eye - 197  

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

Read More

අද දිනයේදි රාත්‍රී 10.00 වන විට වාර්තා වි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3කි.

Read More

බීජිං හි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් ඉදිරි දිනවලදී නව රෝගීන් වාර්තාවීම පහත වැටෙනු ඇති බවත් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යූ පවසයි.

Read More

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 25 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

ඩුබායි සිට ඊයේ (18දා) ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19කට මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක් අද දිනයේදී හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 22කි

Read More

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 1926 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.

Read More

COVID-19 ආසාදනවල නව පොකුරු බිහිවීමෙන් පසු පුද්ගල සංචරණ පාලනය කිරීම සඳහා පියවර රැසක් බීජීං නුවර ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

Read More

විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද (18දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 9කි.

Read More

අද (17) දිනයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1923 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.

Read More

කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

නවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.

Read More

චීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.

Read More

දේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.