saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

Religion - timelapse 7134 hours ago

LATEST

කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 629 - සුවය ලැබූවන් 427

calendar_today 2020 අගෝ 11 - 09:41 remove_red_eye - 163  

අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

කන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.

Read More

ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 06ක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2834 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්‍රිතයන් 1යි.

Read More

සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ (02දා) දින නිරෝගිමත් දරුවෙකු බිහිකොට ඇති බව යාපනය රෝහල පවසයි.

Read More

අවසන් මහා රන්දෝලි පෙරහර

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2824 දක්වා ඉහල ගොස් ඇත.

Read More

නිරෝධායන මධ්යපස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළේය.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක්

Read More

සිව්වන රන්දෝලි පෙරහර

Read More

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළට තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.