saravita-anim2

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා

Religion - timelapse 8659 hours ago

LATEST

මඩු දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම්කරයි

calendar_today 2019 ඔක් 23 - 11:32 remove_red_eye - 736  

මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.

Read More

ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.

Read More

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැලකේ.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

Read More

පෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.

Read More

ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශව‍යේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

පෙරහර නැරඹීමට පැමිණීමේදී හැකිතාක් ගමන් මළු අඩුවෙන් රැගෙගන එන ලෙසත් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

Read More

මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Read More

අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.

Read More

ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .

Read More

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා) නැවතත් ආරම්භ කර තිබේ.

Read More

කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

මේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?

Read More

සංඝරත්නය වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා නමින් සෞඛ්‍යාවරණයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.

Read More

අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.

Read More

ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරයි

Read More

ජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන් බැහැ දැකීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මහනුවර දළඳා මාළිකගාව ඉදිරිපිටට වැඩම කළහ.

Read More

අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

පසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

Read More

රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.