මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.
මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
Read Moreඅපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.
Read Moreඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .
Read Moreඅටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා) නැවතත් ආරම්භ කර තිබේ.
Read Moreකූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreමේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?
Read Moreසංඝරත්නය වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා නමින් සෞඛ්‍යාවරණයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read Moreඅනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.
Read Moreගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරයි
Read Moreජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන් බැහැ දැකීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මහනුවර දළඳා මාළිකගාව ඉදිරිපිටට වැඩම කළහ.
Read Moreඅනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.
Read Moreපසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
Read Moreරටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.
Read Moreඑළඹෙන වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව සූදානම් වන අයුරු ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreමෙවර ශ්‍රීපාද සමයේදී ප්ලාස්ටික් බෝතල් ලක්‍ෂ දහයකට අධික ප්‍රමාණයක් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් එම භූමියට මුදාහැර තිබෙන බවට වාර්තාවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreපාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වාදෙන හලාල් සහතිකය වහාම අදාළ භාණ්ඩවලින් ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියක් පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සූදානම් වෙති.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ
Read Moreපුරා මාස 06 ක කාලයක් කාලයක් තිස්සේ පැවති ශ්‍රී පාද වන්දනා සමය (2018/2019) වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තවමත් ආරම්භ නොකළ කතෝලික පාසල් එළැඹෙන 14 දා ආරම්භ කිරීමට සළකා බලන බව අඟරඳගුරු රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණෝ පවසති.
Read Moreරටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවැනි පාසැල්වාරය ආරම්භ කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කාලෝචිත බව උන්වහන්සේලා ප්‍රකාශ කරති.
Read Moreඅලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
Read Moreඅති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read Moreඅම්පාර දීඝවාපී දාගැබ නැවත ප්‍රතිනිර්මාණය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
Read More