saravita-anim2

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා

Religion - timelapse 7924 hours ago

LATEST

උපසම්පදා විනය කර්ම දින නියමක් නොමැතිව කල් දමයි

calendar_today 2020 අප්‍රේ 08 - 22:55 remove_red_eye - 669  

උපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.

Read More

වෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.

Read More

’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”

Read More

රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.

Read More

කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

Read More

බොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.

Read More

අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.

Read More

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.

Read More

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර 2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.

Read More

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ .

Read More

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.

Read More

සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.

Read More

මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.

Read More

2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.

Read More

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

Read More

රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

Read More

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

Read More

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදීම සිදු විය.

Read More

රුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..

Read More

ඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.

Read More

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.