අමරපුර මහා නිකාය උප පාර්ශ්වයන් 22කින් සහ විහාරස්ථාන 3351කින් යුක්තය. විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය යටතේ පාලනය වෙයි.
ශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreපිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ නව වතිකාන අපොස්තලික තානාපති හිමියන් ලෙස බ්‍රයන් උඩේග්වේ හිමිපාණනව පත්කිරිමට අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබේ.
Read Moreථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබේ. පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතී. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙසද ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
Read Moreරුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ජූලි මස 21 වෙනිදා සිට අගෝස්තු මස 4 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිත බව මොනරාගල දිසාපති හා කඳවුරු භාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොව බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreභික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read More(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
Read Moreසෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.
Read Moreඇඳිරි නිතිය ලිහිල් කළද රාමලාන් මාසයේ ඉදිරි දින කිහිපය ගත කළ යුතු ආකාරය පිළිබඳව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉස්ලාම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
Read Moreරෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreවෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.
Read Moreආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Read Moreකොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.
Read More’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.
Read Moreඋපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Read Moreමේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
Read Moreවෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.
Read More’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”
Read Moreරජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.
Read Moreකළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.
Read Moreබොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.
Read Moreඅපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.
Read Moreශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.
Read Moreබෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර 2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඅනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.
Read More