ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.
Read Moreකොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
Read Moreමියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
Read Moreදහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
Read Moreලාස් වේගාස් නුවර ’’ලක්කන දහම් පියසේ ’’ වාර්ෂික කඨින පූජා මහෝත්සවය පසුගියදා පැවැත්වීය. පූජ්‍ය නාවල ලක්කන හිමියන් විසින් ගොඩ නංවා ඇති’’දහම් පියස’’ අද ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීමේ තවත් මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ.
Read Moreදීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
Read Moreවිධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තමන්වහන්සේගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියෝ පවසති.
Read Moreමෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07දා) දින උපදෙස් ලබා දුන්නේය.
Read Moreමහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
Read Moreගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී පූජ්‍ය අහැලේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්යෙන් 1895/08/03 ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට වසර 125ක් සම්පූර්ණ වී තිබේ.
Read Moreදඹානේ ආදීවාසි ජනතාව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහා පුරාණයේ සිට සිදුකරගෙන එන චාරිත්‍රයක් ඉටු කරමින් අද (30දා) ප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පූජාව දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදුකෙරුණි.
Read Moreබුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
Read Moreඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය.
Read Moreඅමරපුර මහා නිකාය උප පාර්ශ්වයන් 22කින් සහ විහාරස්ථාන 3351කින් යුක්තය. විදේශයන්හි විහරස්ථාන 48ක්ද අමරපුර මහා නිකාය යටතේ පාලනය වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreපිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ නව වතිකාන අපොස්තලික තානාපති හිමියන් ලෙස බ්‍රයන් උඩේග්වේ හිමිපාණනව පත්කිරිමට අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබේ.
Read Moreථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබේ. පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතී. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙසද ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
Read Moreරුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ජූලි මස 21 වෙනිදා සිට අගෝස්තු මස 4 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිත බව මොනරාගල දිසාපති හා කඳවුරු භාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොව බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreභික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බව ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසානරතන හිමියෝ අද (21දා) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පැවැසූහ.
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read More(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
Read Moreසෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.
Read Moreඇඳිරි නිතිය ලිහිල් කළද රාමලාන් මාසයේ ඉදිරි දින කිහිපය ගත කළ යුතු ආකාරය පිළිබඳව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉස්ලාම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
Read Moreරෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreවෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read More