අප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
ඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු එහෙත් වසර දෙකක් පුරාවට නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, මෙවර රජය මැදිහත්වීමෙන් කටයුතු කරනවා කියන කාරණාව අහන්න ලැබීමත් සතුටක් බව මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
Read Moreමේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreරාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය.
Read Moreකතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්‌ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
Read Moreලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.
Read Moreකුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.
Read More2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
Read Moreඋදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
Read Moreසියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්ණ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය , ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය තවලම ධම්මික නාමියන්වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය සහිතව පිරිනමා තිබේ.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් රැගෙන ආ කප සිව් මහා දේවාලයන්ට බෙදා දීම ඊයේ (04) සවස 3.58 ට යෙදුණු සුභ මුහුර්තියෙන් චාරිත්‍රානුකූලව සිදුකෙරුණි .
Read Moreසබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම අගෝස්තු මස 5 වන දින සිදුවෙන අතර කුඹල් පෙරහැර අගෝස්තු 5 වන දින සිට 9 වන දින දක්වාත් විථි පෙරහැර අගෝස්තු 10 වන දින සිට අගෝස්තු 14 වන දින දක්වාත් රනදෝලි පෙරහැර අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 19 දින දක්වාත් දිය කැපිමේ මංගල්‍යය 20 වන පැවත්විමට කටයුතු යොදා ඇතිබව රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසිය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .
Read Moreවිජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.
Read More2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමික බැතිමතුන් පිරිස 05/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .
Read Moreමාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.
Read Moreඋසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.
Read Moreමෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.
Read Moreවිදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82
Read Moreඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ හා ජනතා විමුක්ති පෙරමුණු භීෂණ සමයේදී, පොසොන් උත්සවයට ඝාතන අනතුරු අඟවා තිබීයදී පවා පැවැත්වූ පොසොන් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා සේ මෙවරත් ලෝකවාසී සියලු ජනතාවගේ අනුග්‍රහයෙන් 2024 පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නා හිමිපාණන් පවසයි.
Read Moreජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
Read Moreඅනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
Read Moreමෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබේ.
Read Moreභික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇතිමීවනපලානේ සිරිධම්මාලංකාරනමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක්.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .
Read Moreරාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.
Read Moreගංවතුර තත්ත්වය නිසා වසාතිබුනු සෝමාවතිය පුදබිමට යන මාර්ගය දින 10 කට පසු විවෘත කරයි.
Read More2023 සහ 22023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.
Read More