8වැනි වරට පවත්වනු ලබන බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළ මේ මස 22 දින සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.මෙහිදී විශේෂයෙන්ම අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සරය අරමුණු කර ගනිමින් ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා විසින් රචිත අනගාරික ධර්මපාල කෘතිය නැවත මුද්‍රණයක් ලෙස දොරට වැඩීම සිදුවේ.
බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේ සම්මානලාභී ග්රන්ථ
ශාස්ත්‍රීය පර්යේෂණ ග්රන්ථ
01. ථෙරවාදී බෞද්ධ දර්ශනය ධර්මවාදී පරීක්ෂා - අරුණ කේ.ගමගේ - සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
02.බෞද්ධ අධ්‍යයන ලිපි - මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි - දයාවංශ ජයකොඩි සහ සමාගම
03. විශ්වයේ ප්රභවය සහ පරිනාමය - ශාස්ත්‍ර‘‘වේදී පිටපොල ධම්මිස්සර හිමි - සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
04. බෞද්ධ පුද පූජා සාහිත්‍ය - මහාචාර්ය බෙල්ලන්විල හිමි - සරසවි ප්‍රකාශකයෝ
චාරිතාපදාන සාහිත්‍යය
01. සවිස්තර ශ්‍රී ශාක්යමුනීන්ද්ර ගෞතම බුද්ධ චරිතය - පුජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි - සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
02.ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය - ආර්.ජේ. ද සිල්වා - දයාවංශ ජයකොඩි සහ සමාගම
03. Cultivation in the present moment - Translated by BhiksuniChuehmen - Buddhistculturalcenter
04. Buddhism in Ancient Arabia &Israel - A.D.T.E.perera - Buddhist Prifennor
බෞද්ධ සංස්කෘතිකාගත සිතුවම් කලාවෙන් පිළිබිඹු වන විශිෂ්ටතම සේවාව අභිනන්දනයට පාත්‍ර කරමින් සෝලියස් මෙන්දිස් අනුස්මරණ සම්මානය - 2014
ජයසිරි සේමගේ කලාකරුවා
මහාචාර්ය ජී.පී. මලලසේකර අනුස්මරණ සම්මානය - 2014
මහාචාර්ය ඔලිවර් අබේනායක