saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

pilisarana - timelapse 10459 hours ago

LATEST

සිරුර අප්‍රාණික වීමෙන් පීඩා විඳින දැරිය සුවකැගන්නට පිහිට වෙමු

calendar_today 2018 ජුනි 28 - 12:13 remove_red_eye - 611  

මෙම දැරිය එහා මෙහා රැගෙන යාමට රෝද පුටුවක අවශ්‍යතාවක්ද පවතින බැවින් ඉදිරියට වැටීමෙන් වළකා ගැනීමට ආරක්ෂිත පටි සහිත මධ්‍යම ප්‍රමාණයේ පුටුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් හෝ කිසියම් සංවිධානයක් වෙතින් ලබාගැනීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.‍

ඉන්දියාවේ දී සිදු කළ යුතු එම සැත්කමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක පමණ මුදලක් වැය වන බවට වෛද්‍යවරුන් පවසා තිබේ. මෙතික සනුල් පුතුගේ දෙමවුපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් බැවින් ඒ සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරති.

Read More

සැත්කම කරලා මාස 2ක් 3ක් ක්ලිනික් ගියා. ඊට පස්සේ කිව්වා අවුරුදු 2කින් සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඒ සැත්කමට ලක්ෂ 06ක් විතර යනවා කිව්වා. ඒ තරම් මුදලක් අපිට නෑ.

Read More

මෙම පවුලේ පාසල් යන දියණියන් දෙදෙනෙකු අධ්‍යාපනයට අවැසි උපකරණ, පාවහන්, ආහාර හා ඇඳුම්පැලඳුම් නොමැතිව අසරණව සිටින බව එහි ගිය අපට දැකගත හැකිවිය.ඔවුන් කුසගින්නේ පාසල් යන වාර අනන්තය. මෙම අහිංසක පවුල අනේක දුක්දොම්නස් විඳිනුයේ ආර්ථික දුෂ්කරතාවලට අමතරව වැලඳී තිබෙන රෝග පීඩාවන් හේතුවෙනි.

Read More

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන 37 හැවැරිදි පියෙකුට බී නෙගටිව් වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වී ඇති බව මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි

Read More

සුවහසක් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් ලංකාවේ රජයේ රෝහල්වල නොතිබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන ඒමට ලාං‍කේය දුක හඳුනන, අනෙකාගේ වේදනාව දැනෙන රන් හදවත්වලට හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.