කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන 37 හැවැරිදි පියෙකුට බී නෙගටිව් වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වී ඇති බව මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි. ඔහුට අවුරුදු 4ට වඩා අඩු දියණියන් දෙදෙනෙක් සිටින බවත් එම රුධිරය ඇති කිසිවෙක් සිටීනම් 077- 3622589 අමතන ලෙසත් මහේල පවසයි.