නුගේගොඩ පදිංචි ඩබ්.ඩී.එස්.ඩී. පීරිස් මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට හැකි ඉක්මණින් A+, A-,O+, O- වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 071-4472338 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඔහුගේ පියා ඉල්ලා සිටියි.