වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
යාපනය නල්ලූර් කෝවිල අසළ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සත්‍යග්‍රහයේ නිරත වූවන් හා මහනගරසභා නියෝජිතයින් අතර ඇති වූ උණුසුම් තත්වයක් පොලීසියේ මැදහත් වීමෙන් පාලනය කරන ලදි.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
Read More“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට කටයුතු කරන ලදි.
Read Moreහැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.
Read Moreඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත කුරහන් පැහැයෙන් යුතු ඉන්දියානු මැදිරි දහයක් හෙට දින කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද (8දා) රත්මලානේදී පැවැසීය.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා දිවයිනේ සියලුම කතෝලික පල්ලි වල අද දිනයේදී කලු ඉරිදා විරෝධයක් පවත්වයි.
Read Moreදුම්බර හෙවත් නකල්ස් වනපෙතේ ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වටිනාකමින් අනූන පිටවලපතන ලෝක උරුමයක් මෙන්ම මෙරට පිහිටි අද්විතීයම සංරක්ෂිත වනාන්තරය වේ. හෙක්ටයාර 10ක් පුරා විහිදි මෙම භූමියේ ජෛව විවිධත්වයේ සුවීශේෂී හමුවීම් ලෙස වටරැස්ස, කඳුලැස්ස, නිල්මොණලැස්ස, රළු ගල්පර මැඬියා, පතන් අල දැක්විය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 800ක් පමණ උසින් පිහිටි මෙම පතනේ මංපෙත් දුර මීටර 750කි. මෙම පතන දික්පතන නමින්ද හඳුන්වා දෙයි.
Read Moreකොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර අද (26) රාත්‍රී පැවැත්විණි.
Read Moreදිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැ
Read Moreපාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreයුධමය වාතාවරණ පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද හේතුවෙන් තුවාල ලබා ස්ථිර ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාවිත රණවිරු සංගමය විසින් සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 22 කොළඹ ගාලු මෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විය.
Read Moreනාවික හමුදාවේ රියර් අද්මිරාල් DKP දසනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාමගෙන තිබේ.
Read Moreකුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කොට,කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක්,අද (7දා) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කළේය.
Read More73 වැනි අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී පැවැත්විණ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.
Read Moreමුල්ලියාවේදි ප්‍රදේශයේදී අද (28දා) උසාවි නියෝගයක් අනුව සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගැනීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2021 වසර සඳහා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
Read Moreඑන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.
Read More2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය අද (24) සම්මානය දිනාගත්තාය. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්වී ඇත.
Read Moreවානිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreමරදාන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් අදට (14) යෙදුණු ත්‍රෛපොංගල් උත්සවය වෙනුවෙන් ප්‍රථම වතාවට මරදාන දුම්රිය පොළ තුළදි අලංකාර ත්‍රෛපොංගල් සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණි.
Read Moreඅපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්‍රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.
Read More