මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ් 19 වේගවත් පැතිරීම හේතුවෙන් සංචරණ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග බොහෝ නාගරික ප්‍රදේශ පාළු තත්ත්වයක් ගනු ලැබීය.
Read Moreවරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.
Read Moreකෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
Read Moreස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.
Read Moreකොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.
Read More(LONG READS)ට්‍රැවල් කරන එක කැම්මැලි වෙච්ච මිනිස්සු ඉන්නවා. ට්‍රැවල් කරනවට වඩා සෝෆාවක ඇල වෙලා ටීවී එකේ මැච් එකක් බලාගෙන ඉන්න එක සතුටක් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුන්ටත් ට්‍රැවල් කරන්න හිතෙන විදියෙ වැඩක් කරපු තරුණයෙකු අද අප හා සංවාදයකට එකතු වෙනවා
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.
Read Moreවසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.
Read Moreකොරෝනා වෛරසයෙන් ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.
Read Moreචීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .
Read Moreජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.
Read Moreනිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.
Read Moreජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
Read Moreඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
Read More“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.
Read Moreඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවලට දාව සීබ්‍රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
Read Moreගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.
Read Moreඅද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅමාත් චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.
Read Moreකෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුළු වී සිදු කරන වන විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ කුමන විරෝධතාවයක් පැවතිය ද අඛන්ඩව ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය
Read Moreචීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ
Read Moreකෙසේ වෙතත් තරගාවලියේ නීති අනුව දික්කසාද වූ කාන්තාවට විවාහක රූ රැජින ලෙස පත්විය නොහැකි බව සඳහන් කරමින් කැරොලයින් ජූලි පුෂ්පිකාගෙන් කිරුළ ගලවා තරගකාරීනී අංක 17න් තරග කළ තරගකාරියට කිරූළ පෑළවීමට කටයුතු කළාය.
Read Moreනෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.
Read Moreපාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.
Read Moreබෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි (31) දින මිය ගිය බව වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසිය.
Read Moreකෑගල්ල ලංගම ඩිපෝව ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථයක් බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසින් සෆාරි බස්රථයක් බවට පත් කර තිබේ.
Read Moreඅපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read More